back to courses page

දිවා සුරැකුම් සේවා සැපයිම පිළිබද වෘත්තීය සහතික පත්‍ර පාඨමාලාව

About intro

පාඨමාලාවේ අන්තර්ගතය

මොඩියුල 06 කි.

  1. ළමා සංවර්ධනය - Child Development

  2. සෞඛ්‍ය සම්පන්න ආරක්ෂිත, ඵලදායී භෞතික පරිසරයක් සැපයීම - Providing a healthy safe, productive physical environment

  3. ළමුන්ගේ ශාරීරික සත්කාර - Physical care of Children

  4. දරුවන් සමග වැඩ කිරීමේ දී වෘත්තීමයභාවය - Professionalism for working with Children

  5. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් රැක බලා ගැනීම - Care of Special needs children

  6. අළෙවිකරණය හා වෘත්තීය සංවර්ධනය - Marketing & Career Development

දේශන පැය ගණන - පැය 105 කි

ප්‍රායෝගික පැය ගණන - 120 කි (සිසුන් විසින් කරන පැවැරුම් හා ව්‍යාපෘති ආදිය)

Medium

සිංහල මාධ්‍ය

Duration & Due Date

මාස 06 (Including Practical)

Contact Number

0714539484

Course Fee

Rs.28 900/= (වාරික 02 කි)

Entry Qualifications

උසස්පෙළ සමත්

Course Coordinator

ප්‍රමෝදා සරෝජිනී - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

Contact Email

saro499@yahoo.com