back to courses page

පෙර පාසල් ගුරු පුහුණු සහතික පත්‍ර පාඨමාලව

About intro

කා වෙනුවෙන්ද

උසස් පෙලින් පසු සියලු දෙනාට

පාඨමාලා අන්තර්ගතය

• දරුවා හදුනා ගැනීම සදහා පියවර ගැනීම

• උචිත ඉගැනුම් - ඉගැන්වීම් පරිසරයක් නිර්මාණය කිරීම

• දරුවාගේ ශාරීරික හා මානසික කුසලතා සංවර්ධනය

• දරුවාගේ සමාජ හා චිත්තවේගිය සංවර්ධනය කිරීම

• දරුවාගේ ආරක්ෂාව හා සුරක්ෂිතතාවය පවත්වා ගැනීම

•විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හදුනා ගැනීම

සැළකිය යුතු යි

පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා පදනම් ආයතනය තෘතියීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක් වශයෙන් පිළිගත් සහතිකයක් නිකුත් කරනු ලබන අතර එය විදේශගත කටයුතු අමාත්‍යංශය මගින් ද සහතික කරනු ලැබේ. එය විදේශ රැකියා සදහා යොමුවන්නන්ට විශේෂ වාසියක් වේ.

Medium

සිංහල මාධ්‍ය

Duration & Due Date

මස 06 (ඉරිදා දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා )

Contact Number

0714539484

Course Fee

Rs.23 000/= (වාරික 02 කි)

Entry Qualifications

උසස්පෙළ සමත්

Course Coordinator

ප්‍රමෝදා සරෝජිනී - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

Contact Email

saro499@yahoo.com