back to courses page
පෙර පාසල් ගුරු පුහුණු සහතික පත්‍ර පාඨමාලව
කා වෙනුවෙන්ද
උසස් පෙලින් පසු සියලු දෙනාට
පාඨමාලා අන්තර්ගතය
• දරුවා හදුනා ගැනීම සදහා පියවර ගැනීම
• උචිත ඉගැනුම් - ඉගැන්වීම් පරිසරයක් නිර්මාණය කිරීම
• දරුවාගේ ශාරීරික හා මානසික කුසලතා සංවර්ධනය
• දරුවාගේ සමාජ හා චිත්තවේගිය සංවර්ධනය කිරීම
• දරුවාගේ ආරක්ෂාව හා සුරක්ෂිතතාවය පවත්වා ගැනීම
•විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හදුනා ගැනීම
සැළකිය යුතු යි
පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා පදනම් ආයතනය තෘතියීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක් වශයෙන් පිළිගත් සහතිකයක් නිකුත් කරනු ලබන අතර එය විදේශගත කටයුතු අමාත්‍යංශය මගින් ද සහතික කරනු ලැබේ. එය විදේශ රැකියා සදහා යොමුවන්නන්ට විශේෂ වාසියක් වේ.