back to courses page

ව්‍යවහාරික අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති ක්‍රමය පිලිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව

About intro

කා වෙනුවෙන්ද

අපරාධ හා අපරාධ යුක්තිය හා සම්බන්ධ ක්ෂේත්‍රයේ සේවය කරන සියලු වෘත්තිකයන් සහ අපරාධ යුක්ති ක්‍රමය පිලිබඳ හැදෑරීමට කැමති පිරිස

පාඨමාලා අන්තර්ගතය

අපරාධ විද්‍යාව හා ව්‍යවහාරික අපරාධ විද්‍යාව හැදින්වීම

අපරාධ විද්‍යා න්‍යාය

අපරාධ යුක්ති ක්‍රමය

මනෝවිද්‍යාව, සමාජ මනෝවිද්‍යාව සහ අපරාධ

අපරාධ පාලනය හා වැලැක්වීම , පුනරුත්ථාපනය සහ සමාජගත කිරීම

අපරාධ නිතිය හා මානව හිමිකම්

අපරාධ විමර්ශනය සහ අධිකරණ විද්‍යාව

උපදේශනය සහ ගැටුම් සමථකරණය

අපරාධවිද්‍යා පර්යේෂණ ක්‍රමවේදය

ස්වාධින පර්යේෂණය

Medium

සිංහල මාධ්‍ය

Duration & Due Date

මාස 12 (ඉරිදා පෙ.ව.9.00 සිට ප.ව.4.00)

Contact Number

0714539484

Course Fee

Rs 69 000/= (වාරික 02 කි)

Entry Qualifications

උසස්පෙළ සමත්

Course Coordinator

ප්‍රමෝදා සරෝජිනී - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

Contact Email

saro499@yahoo.com