අධ්‍යාපන සුදුසුකම් සැලකිල්ලට නොගෙන ඕනෑම තැනැත්තෙකුට මෙම පාඨමාලාව හැදෑරිය හැක. මෙම පාඨමාලාව හදාරා ඉන් සමත් වන අයට NVQ 3 සුදුසුකම හිමි වේ. එය අපොස සාපෙල විභාගය හා සමාන සුදුසුකමකි. එසේම රාජ්‍ය සේවයේ තොරතුරු තක්ෂණ විෂය ප්‍රවීනයෙකු වීමට අවශ්‍ය සුදුසුකම ද සපුරයි. අපොස සාපෙල විභාගය අසමත් තැනැත්තන්ට රාජ්‍ය සේවය සඳහා අවශ්‍ය මූලික සුදුසුකම සැපිරීමට මෙය පළමු පියවර වේ. එසේම අපොස සාපෙළ නොමැතිව NVQ 3 මෙම පාඨමාලාව සමත් වී ITC Technician NVQ 4 පාඨමාලාව හැදෑරීමට අවකාශ ලබාගත හැක.
පාඨමාලාව හැදැරීමට අධ්‍යාපන සුදුසුකම්:
අධ්‍යාපන සුසුදුකමක් අවශ්‍ය නොවේ.
පාඨමාලා කාලය:
කාලය මාස 06
පාඨමාලාව හැදෑරීමේ ක්‍රමවේදය:
මෙම පාඨමාලාව දුරස්ථ ක්‍රමවේදය යටතේ පැවැත්වෙන පාඨමාලාවකි. එහෙත් අවම වශයෙන් අවස්ථා 06කදී පදනම් ආයතනයට පැමිණ ප්‍රායෝගික පරික්ෂණ වලට සහභාගී විය යුතුය. පාඨමාලාව හැදෑරීමේදී පහත පියවරයන් අනුගමනය කල යුතුය.
01. www.emansala.lkවෙබ් අඩවිය වෙත පිවිස අප විසින් ලබාදී ඇති User Name සහ Password භාවිතයෙන් පාඨමාලාව හැදෑරිය යුතුය. එහිදී ඔබට සහය දැක්වීමට පහසුකාරක වරයෙකුගේ සහය ලැබේ. එහි ඇති Task සියල්ලම ඔබ විසින් සම්පූර්ණ කොට Upload කලයුතුය. එකී Task සඳහා ඔබට ලකුණු හිමිවේ.
02. සති අන්තයේ Microsoft Team මගින් පැවැත්වෙන මාර්ගස්ථගත දේශන (Online) සඳහා සහභාගී විය යුතුය. එසේම Microsoft Team මගින් ලබාදෙනු ලබන Assignments සම්පූර්ණ කල යුතුය. Assignments සඳහා වෙනම ලකුණු ලබාදෙනු ලැබේ.
03. ප්‍රධාන මොඩියුලර් 06ට අදාලව ප්‍රායෝගික පරීක්ෂණ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. ඒ සඳහා තමාට පහසු දිනයක් හා වේලාවක් වෙන්කර ගෙන පදනම් ආයතනයට පැමිණිය යුතු වේ. මෙම ප්‍රායෝගික පරීක්ෂණ (Assignments) සඳහා වෙනම ලකුණු ලබාදෙනු ලැබේ. එසේම ශිෂ්‍ය කාර්ය සටහන් පොත ද පවත්වාගෙන යායුතු වේ.
04. TVEC මගින් පවත්වනු ලබන ප්‍රායෝගික පරික්ෂණයට සහභාගී විය යුතුය.
පාඨමාලා ගාස්තු:
රුපියල් 26,000කි. (එකවර ගෙවීමට අපහසු අය සඳහා පළමු වාරිකය 15,000ක් ගෙවා ඉකිරි මුදල මාස තුනකදී ගෙවිය හැක)
විෂය අන්තර්ගතය:
Maintain files & folders
A1. Start up and turn off the computer
A2. customize computer and desktop settings
A3. Create folders and files
A4. Perform Folder/File operations
A5. Set attributes of files folders
A6. Compress and extract folder/ files
A7. Backup and restore folders/ files
Perform word processing
B1. Create different types of documents using templates
B2. Create tables
B3. Add objects and special formatting
B4. Format paragraph/document
B5. Create links
B6. Create mail merge
B7. Create templates/cover page
B8. Find & replace text
B9. Draw graphics/auto text
B10.Create Table of Content(Index)
B11.Print a word document/envelops/labels
Prepare spread sheet
C1. Format work sheet
C2. Apply built – in functions and formulas
C3. Fill ,Sort and Filter data
C4. Prepare graphs and charts
C5. Use data tools
C6. Create a pivot table
C7. Develop and customize Worksheet
C8. Set Page properties and Print a spread sheet
Prepare presentations
D1.Creating a presentation
D2. Apply design templates to an existing presentation
D3. Insert different media
D4. Slide transition and animation
D5. Insert action buttons and hyperlinks
D6. Conduct the presentation
D7. Print slides
Maintain databases
E1. Create tables
E2. Create table relationship
E3. Modify tables
E4. Create forms
E5. Create queries
E6. generate reports
E7. Modify records
E8. Backup and restore data
E9. Link data base with external document
Perform internet and electronic mail operations
F1. Perform Browser operations
F2. Use Search engines
F3. Download and upload file
F4. Perform e mail operations
F5. Print e mails/web pages
පාඨමාලා සම්බන්ධීකාරක:
පූජ්‍ය පට්ටියවෙල මහින්ද හිමි
අංශ ප්‍රධාන - විවෘත හා දුරස්ථ අධ්‍යාපන පීඨය
ශ්‍රී ලංකා පදනම් ආයතනය
Tel: 071 5 354 366 E mail: ven@slf.lk
|