Documents

වැටුපෙන් ණය වාරිකය අඩුකර එවන බවට සහතිකය(Confirmation of Loan Instalment remittance)

මෙම Confirmation of Loan Instalment remittance ලිපිය නිසි බලධාරියා ලවා අත්සන් කොට ඔබගේ සම්පත් බැංකු ගිණුම හිමි (ණය ලබා ගැනීමට අපේක්ෂිත) බැංකුව වෙත ඉදිරිපත් කරන්න. නොයෙසේනම් slf e gate, ශ්‍රී ලංකා පදනම, අංක 100, නිදහස් චතුරශ්‍රය, කොළඹ 07. යන ලිපිනයට කඩිනමින් යොමු කරන්න.

Download PDF
Note: If not showing pdf file please update your browser to the latest version.
ණය තොරතුරු පත්‍රිකාව

ණය ලබාදීම සම්බන්ධ  පොදු උපදෙස් අනුව කටයුතු කොට මේ සමග ඇති ණය තොරතුරු පත්‍රිකාව නිසි පරිදි සම්පූර්ණ කොට ven@slf.lk ඊ මේල් ලිපිනයට හෝ slf e gate, ශ්‍රී ලංකා පදනම, අංක 100, නිදහස් චතුරශ්‍රය, කොළඹ 07. යන ලිපිනයට කඩිනමින් යොමු කරන්න.

Download PDF
Note: If not showing pdf file please update your browser to the latest version.
ණය පහසුකම් ලබාදීම සම්බන්ධ පොදු උපදෙස්

රාජ්‍ය නිළධාරීන්ගේ තොරතුරු තාක්ෂණික දැනුම හා භාවිතය ඉහල නැන්වීම සඳහා ක්‍රියාත්මක ටැබ් පරිගණක ලබාදීමේ හා තොරතුරු තාක්ෂණික පාඨමාලාව හැදෑරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් සැලැසීම පිළිබඳ පොදු උපදෙස් (මෙම ණය පහසුකම ලබාදෙනු ලබන්නේ National Diploma in Information Technology & Public Sector Management, National Diploma in Information Technology & Human Resource Management සහ Computer Application Assistant (Leval 3) පාඨමාලාවන් හදෑරීමට ඉල්ලුම් කරන ලද රාජ්‍ය සේවයේ නියුතු වූවන් සඳහා පමණි.)

Download PDF
Note: If not showing pdf file please update your browser to the latest version.
මුදල් ගෙවීම් වවුචර

ශ්‍රී ලංකා පදනම් ආයතනය වෙත අදාල පාඨමාලාවන් හා වැඩමුළු සඳහා ගෙවිය යුතු මුදල් මෙම වවුචර් උපයෝගී කොට ගෙවිය යුතුය. මේ සමග ඇති වවුචර් හතරම මුද්‍රණය කොට බැංකුව වෙත ඉදිරිපත් කොට බැංකු සටහන් සමග ශිෂ්‍ය පිටපත හැර අනෙක් පිටපත් තුන ඉල්ලුම්පත්‍රය සමග අප වෙත එවිය යුතුය.

Download PDF
Note: If not showing pdf file please update your browser to the latest version.
SLF egate වැඩසටහන යටතේ පැවැත්වෙන Online පාඨමාලා පිළිබඳ විස්තර

SLF e gate වැඩසටහන යනු නිවසේ සිට ඔබට පහසු වේලාවක පුහුණු පාඨමාලාවන් හැදෑරිය හැකි දුරස්ථ අධ්‍යාපන පුහුණු වැඩසටහනකි. එකී පුහුණු වැඩසටහන් පිළිබඳ සවිස්තර තොරතුරු මෙම උපදෙස් පොතෙහි අඩංගුව ඇත.

Download PDF
Note: If not showing pdf file please update your browser to the latest version.
පාඨමාලා හා වැඩසටහන සදහා සම්පූර්ණ කොට එවිය යුතු අයදුම් පත්‍රය

මෙම අයදුම් පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කොට ඔබ විසින් හදාරණ පාඨමාලාව හෝ වැඩමුළුව පැහැදිලිව සටහන් කොට තැපැල් මගින් අප වෙත යොමුකලයුතු වේ.

Download PDF
Note: If not showing pdf file please update your browser to the latest version.
APPLICATION FOR SLF HOSTEL FACILITY RESERVATION

Download PDF
Note: If not showing pdf file please update your browser to the latest version.
APPLICATION FOR SLF VENUE FACILITY RESERVATION

Download PDF
Note: If not showing pdf file please update your browser to the latest version.